General Instructions to Follow When Ordering Through Our System

⚠ අපි ඔයාලගේ ෆයිල්ස් ඩිලිවර් කරන්න system එකක් භාවිතා කරනවා.මේක අමාරු වැඩක් නෙවෙයි. මේ පියවර තුන හරියට අනුගමනය කළොත් ඔයාගේ ඊමේල් එකට විනාඩි පහක් ඇතුලත සියලුම ෆොටෝස් ලැබේවි.

අපේ සිස්ටම් එක ගනුදෙනු කරන්න ඊමේල් එකක් මගින් නිසා ඔයාගේ වැඩ කරන ඊමේල් එක මේකට පාවිච්චි කරන්න.

1 – මුලින්ම අපේ ෆේස්බුක් පේජ් එකේන් හරි ඔයාට private ලැබිලා තියෙන Link එකෙන් ගැලරි එකට යන්න.

2- ඒ ගැලරි එකේ තියෙන තමන්ට ඕන ෆොටෝස් Cart එකට ඇඩ් කරගන්න.(favorite save කර ගන්නවා නම් ඊමේල් එක ලබා දෙන්න සිද්ධ වෙයි)

Photos වල දකුණු පැත්තෙ Corner එකේ Download Button එකක් නැතිනම් ඔයාට සිද්ධ වෙනව Softcopies වලට ඉතා සුලු මුදලක් එවන්න. උපරිම වශයෙන්
LKR100 වගේ වෙන්නෙ. .

3 – Cart එකට Add කරපු ෆොටෝස් ගාන ඕඩර් එකක් විදියට අපිට දාන්න ඕනේ.(ඕඩර් එක දාන වෙලාවට මුදල් ගෙවීමක් කරන්න අවශ්‍ය නැහැ)

4.ඕඩර් එකට අදාළව ගෙවන්න ඕන මුදල Online transfer එකකින් නැත්නම් Deposite එකකින් ගෙවන්න පුලුවන්.(මතක ඇතුව ඔයාට ලැබෙන ඕඩර් නම්බර් එක Bank transfer එකේ Notes වලට දාන්න)

මෙන්න මේ Bank Details පාවිච්චි කරන්න >>
 
Sampath Bank 
Account No – 1201 5778 1097
Name – WKKD Walpola
Branch – Ruwanwella
 
BOC 
Account No – 4241678
Name – WKKD Walpola
Branch – Ruwanwella
 
Commercial Bank
Account No – 8163007467
Name – WKKD Walpola
Branch – Ruwanwella
 

5.Bank transfer එකවුන ගමන් ඔයාගේ ඊමේල් එකට අදාල ෆොටෝස් ටික ZIP ෆයිල් එකක් හැටියට ලැබේවි.(Watermark නැති)

❗ Slip එක / transaction pdf එක / screeshot එකක් 0765936955ට whatsapp කලොත් වැඩේ ඉක්මණ්)

⚠ මොනවහරි ප්‍රශ්නයක්ද වුනොත් සහ අපැහැදිලි තැනක් තියෙනවා නම් සහ දැනගන්න ඕන තැනක් තියෙනවා නම් අපේ ස්ටුඩියෝ නම්බර් එකට ඕන වෙලාවක මැසේජ් එකක් දාන්න නැත්තං කෝල් එකක් දෙන්න.අපි වැය විසිහතරම වැඩ

 

 

 

මේ video එකෙන් හරියටම කරන විදිහ බලාගන්න....

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රු Sri Lankan rupee